Do selected list 2019 Get link Facebook X Pinterest Email Other Apps - July 25, 2019 https://drive.google.com/file/d/1yvqOUNE6uerW5g1CIYZZ9CZDnQA-X2wT/view?usp=sharing Get link Facebook X Pinterest Email Other Apps Comments
ඌව පළාතේ සංචාරක ස්ථාන - August 19, 2019 ඌව පළාතේ සංචාරක ස්ථාන සිරිලක සංචරණයේ යෙදෙන දෙස් විදෙස් සැම අතරම සුප්‍රසිද්ධ පළාතක් ලෙස ඌව පළාත පෙන්වා දිය හැක. ඌව පළාත බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකකින් යුක්ත වේ. ඌව පළාතේ අගනුවර වනුයේ බදුල්ල නගරයයි. බදුල්ල මොණරාගල දෙදිසාව පුරාම විහිදෙන අතීත නටඹුන් සහ සංචාරක ස්ථාන හේතුවෙන් මෙම පළාතේ සුවිශේෂි බව වැඩි වී ඇත. ඌව පළාත, ඉහළ ඌව සහ පහළ ඌව ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. ඉහළ ඌව ලෙස බණ්ඩාරවෙල, වැලිමඩ සහ හපුතලේ ප්‍රදේශ ද, පහළ ඌව ලෙස මොණරාගල, බුත්තල ආදි ප්‍රදේශ ද විස්තර කෙරේ. ඌව පළාත සංචාරකයන් අතර සුප්‍රසිද්ධ වුව ද , එකී සංචරණය ස්ථාන කීපයකට පමණක් සීමා වීමක් විශේෂයෙන් හඳුනා ගත හැක. ඌව පළාතේ ප්‍රධාන සංචාරක ස්ථාන 1) දුන්හිඳ දිය ඇල්ල 2) බඹරකන්ද දිය ඇල්ල 3) රාවනා ඇල්ල 4) දියළුම දිය ඇල්ල 5) මුතියංගනය රජමහ විහාරය 6) දෝව රජ මහ විහාරය 7) බෝගොඩ රජමහා විහාරය 8) දඹේගොඩ 9) මාලිගාවිල 10) බුදුරුවගල 11) මහියංගනය රජ මහ විහාරය 12) සොරබොර වැව 13) දෙමෝදර ආරුක්කු නවය පාලම 14) දෙමෝදර දුම් රිය ස්ථානය 15) මඩොල්සිම පුංචි ලෝකාන්තය 16) ලිප්ටන් සීට් 17) දඹේතැන්න තේ කර්ම... Read more
ඇල්ල නැරඹීමට සංචාරකයින් - August 19, 2019 ඇල්ල නැරඹීමට සංචාරකයින්ගේ දැඩි කැමැත්තක් Share Tweet Pin Share ඇල්ල සංචාරක පාරාදීසයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ඌව පළාත් සභා සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ හේතුවෙන් නගරය ආශ්රිත භාණ්ඩ අලෙවිය ද වැඩි වී ඇතැයි වෙළෙඳ සැල් හිමිකරුවෝ කියා සිටිති. ඇල්ල නගරය පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේයි. එය සුන්දරත්වයෙන් අනූන සංචාරක ස්ථාන රැසක් කේන්ද්‍ර කරගත් නගරයකි. මේ ප්‍රදේශයට පැමිණිම සඳහා සංචාරකයින් වැඩි වශයෙන් භාවිත කරන්නේ දුම්රියයි. විදෙස් සංචාරකයින් ඇල්ල පරිසරයට දැඩි ආකර්ශනයක් දක්වන අතර, එය ලොව හරිත පරිසර කලාපවලින් ප්රමුඛස්ථානයක් ගැනීම ඊට හේතුවයි. විශ්මිත දෙමෝදර දුම්රිය මාර්ගය, ආරුක්කු 9 පාලම, මෙරට උසම දිය ඇල්ල වූ බඹරකන්ද මෙන්ම රාවණා හා දියලුම දිය ඇලි, පුංචි සිරිපාදය, ලිප්ටන්සීට් මෙන්ම, ඇඩිසන් බංගලාව සංචාරකයින්ගේ සිත්ගත් ස්ථාන කිහිපයකි. සංචාරක සමය ආරම්භවීමත් සමඟ ඇල්ල ප්‍රදේශයේ හෝටල් සහ නිවාඩු නිකේතන මෙන්ම අවන්හල් පිරී ගොස් තිබේ. සංචාරක මඟ පෙන්වන්නන් පවසන්නේ තම ආදායම් ඉහළ යාමට ද මෙය හේත... Read more
- March 27, 2020 No District MOH Area Name of the Pharmacy Address Contact No. Pharmacist Name Owner Whatsapp No. Viber No. E mail 1 Ampara Akkaraipattu Osu Sala, Akkaraipattu 74, TD/02, Akkaraipattu Mr.Arshad 773710480 773710480 2 Ampara Ampara Osu Sala, Ampara Temple Junction, D. S. Senanayake Veediya, Ampara. Ms.Devika 718492104 718492104 3 Ampara Ampara Prabodha Pharmacy Ampara 777318098 777318098 4 Ampara Dehiattakandiya Oslaka Pharmacy Dehiattakandiya 705259783 705259783 5 Ampara Mahaoya Unico Pharmacy Mahaoya 776912014 776912014 6 Ampara Padiyathalawa New Ruhunu Pharmacy Padiyathalawa 713386560 713386560 7 Ampara Uhana New Gampaha Pharmacy Uhana 772778261 772778261 8 Ampara Uhana Osada Pharmacy Gonagala 766424005 766424005 9 Anuradhapura Anuradhapura Osu Sala, Anuradhapura 414/4, 2nd stage, Godage Mw, Anuradapura. Mr.Sampath 775832932 775832932 10 Anuradhapura Galenbindunuwewa New Sr... Read more
Comments