Posts

Showing posts with the label ඇල්ල නැරඹීමට සංචාරකයින්ගේ

ඇල්ල නැරඹීමට සංචාරකයින්

Image
ඇල්ල නැරඹීමට සංචාරකයින්ගේ දැඩි කැමැත්තක්   Share   Tweet   Pin   Share ඇල්ල සංචාරක පාරාදීසයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ඌව පළාත් සභා සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ හේතුවෙන් නගරය ආශ්‍රිත භාණ්ඩ අලෙවිය ද වැඩි වී ඇතැයි වෙළෙඳ සැල් හිමිකරුවෝ කියා සිටිති.  ඇල්ල නගරය පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේයි. එය සුන්දරත්වයෙන් අනූන සංචාරක ස්ථාන රැසක් කේන්ද්‍ර කරගත් නගරයකි. මේ ප්‍රදේශයට පැමිණිම සඳහා සංචාරකයින් වැඩි වශයෙන් භාවිත කරන්නේ දුම්රියයි. විදෙස් සංචාරකයින් ඇල්ල පරිසරයට දැඩි ආකර්ශනයක් දක්වන අතර, එය ලොව හරිත පරිසර කලාපවලින් ප්‍රමුඛස්ථානයක් ගැනීම ඊට හේතුවයි. විශ්මිත දෙමෝදර දුම්රිය මාර්ගය, ආරුක්කු 9 පාලම, මෙරට උසම දිය ඇල්ල වූ බඹරකන්ද මෙන්ම රාවණා හා දියලුම දිය ඇලි, පුංචි සිරිපාදය, ලිප්ටන්සීට් මෙන්ම, ඇඩිසන් බංගලාව සංචාරකයින්ගේ සිත්ගත් ස්ථාන කිහිපයකි. සංචාරක සමය ආරම්භවීමත් සමඟ ඇල්ල ප්‍රදේශයේ හෝටල් සහ නිවාඩු නිකේතන මෙන්ම අවන්හල් පිරී ගොස් තිබේ. සංචාරක මඟ පෙන්වන්නන් පවසන්නේ තම ආදායම් ඉහළ යාමට ද මෙය හේත...