දුරකථන ඇමතුම් බ්ලැක් ලිස්ට්
කරදර කාරී දුරකථන ඇමතුම් හැමදාටම බ්ලැක් ලිස්ට්
කරමු!
ඔබට
එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? එහෙනම්
ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද?
බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග
දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම
කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත
සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි
මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.
මම කියන්නම් කරන්න ඔන විදිය.
මම කියන්නම් කරන්න ඔන විදිය.
- මුලින්ම පහත රූපය ඔබා
වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner
මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම
දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න.
- දැන් එම බාගත කරපු එක ජංගම
දුරකතනයට යවාගෙන install කරගන්න.
- දැන් එක install උනයින්
පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.
- හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන
එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.
- ඊට පස්සේ Option
කියන එක ඔබලා Register
කියන එක ඔබන්න.
- හුටා එත් අංකයක් ඉල්ලනවානේ? බය
වෙන්න එපා එතනට 55092411 හරි 46998375
අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න.වැටුනා
නේද Register උන
කියල.
- දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට
වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල
එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම්
කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ
නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය එක
තෝරන්න.
- දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම්
අයිත් Option
ගිහින් Start
Service කියන
එක ඔබන්න.
- ඊට පස්සේ ඔයාගේ
මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම.
පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු
වේ.
- Nokia
- Motorola
- Sony Ericsson
- iPhone
- SamSung
- Siemens
- Panasonic
- LG
- Lenovo
- BenQ
- Arima
යන දුරකථන වර්ග සදහා වලංගු වේ.මෙය බාගත
කිරීමට වෙබ් පිටුවෙහි MCleaner for කියන රූපය මත ක්ලික්
කර.ඊළගට එන පිටුවෙන් 15 Day Trial
එක ගාව පිහිටි Download කියන එක ඔබ එහි පහතින් එන
Box එකෙන් ජංගම දුරකථන වර්ගය හා මාදිලිය තෝරා බාගත
කරගන්න.
(ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.)
(සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්‍රිය කිරීමට Option එක ඔබා එහි Stop Service කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය ON කිරීමේදී ස්වයංක්‍රියව සක්‍රිය වේ.මෙය චීනයේ නිශ්පාදිත දුරකථන සදහා හා JAVA වලංගු නොවේ.)

Comments