කරදර කාරී දුරකථන ඇමතුම් හැමදාටම බ්ලැක් ලිස්ට් කරමු! ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද ? එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද ? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ. මම කියන්නම් කරන්න ඔන විදිය. මුලින්ම පහත රූපය ඔබා වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න. දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන install කරගන්න. දැන් එක install උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න. හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ. ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න. හුටා එත් අංකයක් ඉල්ලනවානේ ? බය වෙන්න එපා එතනට 550...